පර්යේෂණයක් යනු අංග ගණනාවකින් යුතු ක්‍රියාවලියකි. සමාජ විද්‍යාඥයා තෝරාගත් යම් ගැටලුවක් ඒ පිළිබඳ නිගමනයන්ට එළඹීම දක්වා ගෙන යා යුතුය. තෝරාගත් ගැටලුවක් ආශ්‍රයෙන් පර්යේෂකයාට සිය සැලැස්ම සකස් කළ හැකිය. පර්යේෂකයෙකුට තම පර්යේෂණයේ සීමාවන් තීරණය කර ගැනීම සඳහා ගැටලුව උපකාරී වේ.'' යම්කිසි පර්යේෂණයක් ඉදිරියට ගෙන යාමට නම් ගැටලුව ආශ්‍රිතව කළ හැකි විග්‍රහයක් හෝ එම ගැටලුව විසඳිය හැකි යම්කිසි ක්‍රමයක් ගැන හෝ කිසියම් හැඟීමක් මූලික වශයෙන් තිබිය යුතුය.''
ධීවර භාෂාව වෘත්තික ව්‍යවහාරයක් මත ගොඩ නැඟුණු පරිමිත ව්‍යවහාරයක් වශයෙන් හඳුනා ගත හැකි ද ?
No comments:
Post a Comment